Thilakshi Madawala, Author at Oruvan.com

නිවසකට පැන ලක්ෂ පහකට වැඩි රන් භාණ්ඩ සොරාගෙන
නිවසකට ඇතුළුවී රුපියල් 545,000 ක් වටිනා රන් භාණ්ඩ සොරාගෙන යාමේ සිද්ධියක් මොරගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මොරගල ,පැළැන්ඳගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව මීගහතැන්න පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

ඉකුත් 25 වැනිදා සහ 01 වැනිදා අතර කාලය තුළ මෙම සොරකම සිදුවී ඇතැයි පොලීසිය පවසනවා.

තමා මව, පියා, සොයුරා හා සොයුරිය සමග නිවසේ වෙසෙන බවත්, පියා අසනීපවීම හේතුවෙන් දහවල් කාලයේ ඒ වෙනුවෙන් යාමට ඒමට සිදුවූ බවත්, ඉකුත් 01 වැනිදා බලන විට අල්මාරියේ පෙට්ටියක දමා තිබූ රුපියල් 425,000 ක් වටිනා රන් මාලය හා රුපියල් 80 දාහක් වටිනා රන් මුදුව කිසිවෙකු විසින් සොරාගෙන ගොස් තිබූ බවත් ඇය පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්.

The post නිවසකට පැන ලක්ෂ පහකට වැඩි රන් භාණ්ඩ සොරාගෙන appeared first on Oruvan.com.